උපේක්ෂා ස්වර්ණමාලි අත්අඩංගුවට

ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක් වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය කටුගස්තොට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන්. ඇය පෙරේදා (24) දින රාත්‍රී 11 ට පමණ මහනුවර දිසාවේ සිට කුරුණෑගල දිසාව දෙසට ගමන් කරමින් සිටියදී කටුගස්තොට පොලිස් බල ප්‍රදේශයේ නුගවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසලදී විරුද්ධ දිශාවෙන් පැමිණි යතුරු පැදියක ගැටීම හේතුවෙන් මෙම … Continue reading උපේක්ෂා ස්වර්ණමාලි අත්අඩංගුවට