ඉතිහාසයේ ශ්‍රේෂ්ඨම පළමු ධුර කාලය අවසන් – ට්‍රම්ප්

US politics live updates- 16.27 ට්‍රම්ප්ගේ අමුතු කතාව ‘ඇමෙරිකානු ඉතිහාසයේ ශ්‍රේෂ්ඨම පළමු ධුර කාලය අවසන්. මම මේ තීන්දුව පිළිගත්තේ නැතත් ධුරයෙන් බැස යාමට සූදානම්.’ කොංග්‍රසයේ තීන්දුව පිළිගෙන ට්‍රම්ප් කියා ඇත. තමා ජනාධිපතිවරණ ප්‍රථිපලය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන නමුත් ජනවාරි 20 වැනිදා සාමාන්‍ය බල හුවමාරුවක් වනු ඇතැයි ඔහු කියා තිබේ. මැට් පොටින්ගර් ඉල්ලා අස් වේ. US politics … Continue reading ඉතිහාසයේ ශ්‍රේෂ්ඨම පළමු ධුර කාලය අවසන් – ට්‍රම්ප්