පකිස්තානයට GSP+ නැතිවන ලකුණු

පකිස්තානයට ඇමරිකාවෙන් සහ යුරෝපා සංගමයෙන් හිමිවන ජීඑස්පී ප්ලස් සහනය අහිමිවීමේ අවදානමක් මතුව ඇති බව වාර්තා වේ. එක්සත් ජනපදය සිය ජීඑස්පී වැඩසටහනේ විෂය පථය පුළුල් කිරීමට සැලසුම් කරමින් සිටින අතර එහිදී පකිස්ථානය ඇතුළු බොහෝ ආසියානු රටවල් වෙත ප්‍රතිලාභ ලබා දීමට සැළසුම් කර ඇති බව පැවසේ. එහෙත් පකිස්තානයේ , කම්කරු ශ්‍රමය, ළමා ආරක්ෂණය, කාන්තා අයිතිවාසිකම් සහ මිනිස් … Continue reading පකිස්තානයට GSP+ නැතිවන ලකුණු