31 C
Colombo
Saturday, July 27, 2024

පකිස්තානයට GSP+ නැතිවන ලකුණු

- Advertisement -

පකිස්තානයට ඇමරිකාවෙන් සහ යුරෝපා සංගමයෙන් හිමිවන ජීඑස්පී ප්ලස් සහනය අහිමිවීමේ අවදානමක් මතුව ඇති බව වාර්තා වේ.

එක්සත් ජනපදය සිය ජීඑස්පී වැඩසටහනේ විෂය පථය පුළුල් කිරීමට සැලසුම් කරමින් සිටින අතර එහිදී පකිස්ථානය ඇතුළු බොහෝ ආසියානු රටවල් වෙත ප්‍රතිලාභ ලබා දීමට සැළසුම් කර ඇති බව පැවසේ.

එහෙත් පකිස්තානයේ , කම්කරු ශ්‍රමය, ළමා ආරක්ෂණය, කාන්තා අයිතිවාසිකම් සහ මිනිස් ජාවාරම , සේවක කොන්දේසි පිළිබඳව පවතින අසතුටුදායක වාර්තා හේතුවෙන් එය ලබා ගැනීම අභියෝගයක් වී තිබේ.

මීට අමතරව පාකිස්තානය දැනටමත් යුරෝපා සංගමයේ ජී. එස්. පි ප්ලස් යෝජනා ක්‍රමය යටතේ ප්‍රතිලාභ ලබා ගැනීමේ අභියෝගයට මුහුණ දෙමින් සිටියි.

යුරෝපා සංගමය නව යෝජනා ක්‍රමයට නව සම්මුතීන් හයක් ඇතුළත් කිරීමට සූදානම් වන අතර, ඊට අනුකූල වීමට සහ ක්‍රියාත්මක කිරීමට පාකිස්තානය අපොහොසත් වනු ඇති බව පැවසේ.

RECENT ARTICLES - SINHALA

ලෝකය පුරා ”අධික තාප වසංගතයක්”

වාර්තාගත ලෙස ලෝක උෂ්ණත්වය ඉහළ ගොස් ඇති බැවින්, ලොව පුරා බිලියන සංඛ්‍යාත ජනතාවක් “අධික තාප වසංගතයක්” අත්විඳිමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්ටෝනියෝ...

මෛත්‍රිගෙන් දයාසිරිට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...