31 C
Colombo
Monday, March 4, 2024

පකිස්තානයට GSP+ නැතිවන ලකුණු

- Advertisement -

පකිස්තානයට ඇමරිකාවෙන් සහ යුරෝපා සංගමයෙන් හිමිවන ජීඑස්පී ප්ලස් සහනය අහිමිවීමේ අවදානමක් මතුව ඇති බව වාර්තා වේ.

එක්සත් ජනපදය සිය ජීඑස්පී වැඩසටහනේ විෂය පථය පුළුල් කිරීමට සැලසුම් කරමින් සිටින අතර එහිදී පකිස්ථානය ඇතුළු බොහෝ ආසියානු රටවල් වෙත ප්‍රතිලාභ ලබා දීමට සැළසුම් කර ඇති බව පැවසේ.

එහෙත් පකිස්තානයේ , කම්කරු ශ්‍රමය, ළමා ආරක්ෂණය, කාන්තා අයිතිවාසිකම් සහ මිනිස් ජාවාරම , සේවක කොන්දේසි පිළිබඳව පවතින අසතුටුදායක වාර්තා හේතුවෙන් එය ලබා ගැනීම අභියෝගයක් වී තිබේ.

මීට අමතරව පාකිස්තානය දැනටමත් යුරෝපා සංගමයේ ජී. එස්. පි ප්ලස් යෝජනා ක්‍රමය යටතේ ප්‍රතිලාභ ලබා ගැනීමේ අභියෝගයට මුහුණ දෙමින් සිටියි.

යුරෝපා සංගමය නව යෝජනා ක්‍රමයට නව සම්මුතීන් හයක් ඇතුළත් කිරීමට සූදානම් වන අතර, ඊට අනුකූල වීමට සහ ක්‍රියාත්මක කිරීමට පාකිස්තානය අපොහොසත් වනු ඇති බව පැවසේ.

RECENT ARTICLES - SINHALA

සෞඛ්‍ය අංශයේ අපේ දියුණුව මේ කලාපයේ කිසිම රටකට සංසන්දනය කරන්න බැහැ – රමේෂ් පතිරණ

ආර්ථිකමය වශයෙන් බිඳ වැටී තිබුණු ශ්‍රී ලංකාව ලෝකයේ වෙනත් කිසිම රටකට වඩා වේගයෙන් ඉතා කෙටි කාලයකින් දෙපයින් නැගී සිටි බව කර්මාන්ත අමාත්‍ය සහ සෞඛ්‍ය...

කරාපිටිය රෝහලේ වෛද්‍යවරයෙක් සැකසහිත ලෙස මරුට

කරාපිටිය ශික්ෂණ රෝහලේ එක්ස්රේ අංශයේ සේවය කරනු ලැබූ වෛද්‍යවරයෙක් අභිරහස් ලෙස ඔහුගේ නිවසේ දී මියගොස් සිටිය දී පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ...

මහ බැංකු ලොක්කෝ අද කැබිනට්ටුවට

0
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු මහ බැංකුවේ ප්‍රධානීන් අද (04) අමාත්‍ය මණ්ඩල හමුවට කැඳවා තිබෙනවා. ඒ, මහ බැංකු නිලධාරීන්ගේ වැටුප් 70% කින්...

POPULAR ARTICLES

මාර්තු ඉන්ධන මිල ගණන් මෙන්න

මාර්තු මාසය තුළ පවතින ඉන්ධන මිල ගණන් සංශෝධනයකින් තොරව පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබෙනවා. මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව ඊයේ (29) මධ්‍යම රාත්‍රීයේ...

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

2024 වර්ෂය තුළ පැවැත්වීමට නියමිත පාසල් විභාග හා ඒවා පැවැත්වෙන දිනයන් විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව 2023 වර්ෂයට අදාළව පැවැත්වීමට නියමිතව තිබූ...

අද ඩොලරය

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද තවදුරටත් ශක්තිමත් වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (01) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට...