IMF සාකච්ඡා අවසන් වූ පසුව අමෙරිකාවේ සහයත් ශ්‍රී ලංකාවට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (13) දින පස්වරුවේ ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මහතා සමග දුරකථන සංවාදයක නිරත වි තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවතින සාකච්ඡාවල වත්මන් තත්ත්වය අගමැතිවරයා එහිදී පැහැදිලි කර ඇති අතර ශ්‍රී ලංකාව – ඇමරිකා එක්සත් ජනපදය සමග සමීප සහයෝගීතාවයකින් කටයුතු කිරීමට කැමැත්තෙන් පසුවන බව ද ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා. … Continue reading IMF සාකච්ඡා අවසන් වූ පසුව අමෙරිකාවේ සහයත් ශ්‍රී ලංකාවට