32 C
Colombo
Monday, March 17, 2025

IMF සාකච්ඡා අවසන් වූ පසුව අමෙරිකාවේ සහයත් ශ්‍රී ලංකාවට

- Advertisement -

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (13) දින පස්වරුවේ ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මහතා සමග දුරකථන සංවාදයක නිරත වි තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවතින සාකච්ඡාවල වත්මන් තත්ත්වය අගමැතිවරයා එහිදී පැහැදිලි කර ඇති අතර ශ්‍රී ලංකාව – ඇමරිකා එක්සත් ජනපදය සමග සමීප සහයෝගීතාවයකින් කටයුතු කිරීමට කැමැත්තෙන් පසුවන බව ද ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.

මෙහිදී IMF සාකච්ඡා අවසන් වූ පසු ශ්‍රී ලංකාවට සහය දැක්වීමට ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මහතා එකඟ වූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කර සිටිනවා.

RECENT ARTICLES - SINHALA

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

ප්‍රදේශ රැසකට අද (17) පස්වරුවේ සහ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ අවධානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව...

Breaking: ප්‍රසන්න රණවීරට විදෙස් ගමන් තහනමක්

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු තිදෙනෙකුට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා. ඒ, කිරිබත්ගොඩ ප්‍රදේශයේ රාජ්‍ය ඉඩමක් ව්‍යාජ ඔප්පුවකින් අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්. එම සිද්ධියේ...

මියන්මාර සයිබර් කඳවුරුවල සිරවූ තවත් ලාංකිකයින් 15 ක් මුදාගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල සිරවී සිටි තවත් ලාංකිකයින් 15 දෙනෙකු මුදාගෙන ඇති බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා. ඔවුන් මේ වන විට තායිලන්තය -...

POPULAR ARTICLES