කාබුල් අගනුවරට යළිත් ප්‍රහාරයක් එල්ලවේ යැයි ඇමරිකාවෙන් අනතුරු ඇඟවීමක්

ඉදිරි පැය 24ත් 36ත් අතර කාලය තුළ ඇෆ්ගනිස්තානය තුළ විශේෂයෙන්ම කාබුල් අගනුවරට ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි ඇමෙරිකාව එක්සත් ජනපදය අනතුරු අඟවයි. ඇමෙරිකානු හමුදාවේ අණදෙන නිලධාරීන් ජනාධිපති ජෝ බයිඩන් හමු වී ඇෆ්ගනිස්තානයේ තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර එහිදි මෙම තොරතුරු ලබා දී තිබේ. මේ අනුව ඇෆ්ගනිස්තානය තුළ තවත් ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපද … Continue reading කාබුල් අගනුවරට යළිත් ප්‍රහාරයක් එල්ලවේ යැයි ඇමරිකාවෙන් අනතුරු ඇඟවීමක්