ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටි ඌවතැන්නේ සුමන හිමියන්ට ජනපති සමාව
ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටි පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන්ට ජනපති සමාව ලබාදීමට කටයුතු කර ඇති බවට ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරනවා. 2010 ජනාධිපතිවරණයට දින කිහිපයකට පෙර එනම් ජනවාරි 02 වැනි දා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් මාළිගාවත්ත බෝධිරාජරාම විහාරස්ථානය වටලනු ලැබූවා. එහිදී විහාරස්ථානයේ තිබී T 56 ගිනි අවි … Continue reading ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටි ඌවතැන්නේ සුමන හිමියන්ට ජනපති සමාව
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed