“කාඩ් ලකුණු කරලා බෙහෙත නොවිද අරන් ගියා…!” (VIDEO)

එන්නත්කරණයට අදාල කාඩ්පත් වල සටහන් තැබිමෙන් අනතුරුව එන්නත ලබා නොදී එම ස්ථානයට පැමිණි සිටි සෞඛ්‍ය කාර්ය මණ්ඩලය එම එන්නත්කරණ මධ්‍යස්ථානයෙන් පිටව යාමක් සම්බන්ධව වාර්තා වනවා. මෙම සිද්ධිය වාර්තාවූයේ හික්කඩුව, දොඩන්දූව, රෝහණ බාලිකා විද්‍යාලයේ ස්ථාපිත කර තිබූ එන්නත්කරණ මධ්‍යස්ථානයෙන්. එලෙස එන්නත්කරණ කටයුතු හදිසියේ නවතා දැමිම හේතුවෙන් ජනතාව දැඩි අසීරුතාවට පත්වූ බවයි පැවසෙන්නේ. මරණ බියෙන් එන්නත ලබා … Continue reading “කාඩ් ලකුණු කරලා බෙහෙත නොවිද අරන් ගියා…!” (VIDEO)