වාසුදේව ඉන්නෙත් නෑ – යන්නෙත් නෑ ලු (වීඩියෝ)

තමා සිය අමාත්‍ය ධූරයේ කටයුතු වල නිරත වීමෙන් ඉවත් වන බවත් අමාත්‍ය මණ්ඩල රැස්වීම් වලට සහභාගී වීමෙන් වැළකෙන බවත් ජල සම්පාදන අමාත්‍යය වාසුදේව නානයක්කාර මහතා පවසනවා. ඒ, උදය ගම්මන්පිළ සහ විමල් වීරවංශ යන මහත්වරුන්ව අමාත්‍යධූර වලින් නෙරපීමට විරෝධතාව පළ කරමින්. කෙසේ නමුත් තමා ඉල්ලා අස් නොවන බවයි අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු පවසා … Continue reading වාසුදේව ඉන්නෙත් නෑ – යන්නෙත් නෑ ලු (වීඩියෝ)