වාහන පරණයි, නිල නිවාස තෙමෙනවා, සුඛෝපභෝගී වාහන ඕනෙ – පොහොට්ටු පසුපෙළ

බලයට පත්ව වසරක්ද ඉක්මවා ගොස් ඇතත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසට තවමත් රජයේ වාහනයක් භාවිතා කර නොමැති බවත් සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයෙකුට ලැබිය යුතු රුපියල් 50,000ක ඉන්ධනද භාවිතා කර නොමැති බවත් බදුල්ල දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී තිසකුට්ටි ආරච්චි පවසනවා. ඒ, අද (10) දින මාධ්‍ය අමතමින්. “මාධ්‍යවේදීන්ට ආරාධනා කරනවා යන්න මාදිවෙල නිවෙසට. උඩ වහිනකොට තෙමෙන, බාතෘම් … Continue reading වාහන පරණයි, නිල නිවාස තෙමෙනවා, සුඛෝපභෝගී වාහන ඕනෙ – පොහොට්ටු පසුපෙළ