ප්‍රවීණ සංගීතවේදී ලක්ෂ්මන් විජේසේකර දිවියෙන් සමුගනියි

මෙරට සංගීත ක්ෂේත්‍රයේ ආදරණීය නාමයක් වන ලක්ෂමන් විජේසේකර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඔහු 73 හැවිරිදි වියේ පසු වූ ඔහු දිගු කලක් පුරාවට අසනීප තත්වයේ පසුවුණා. සංගීතවේදියකු මෙන්ම රංගන ශිල්පියෙකු වන ලක්ෂමන් විජේසේකර මහතා ‘ගංඟා හා නිශ්ශංක’ ටෙලි නාට්‍යයේ සිදුකල රංගනය හේතුවෙන් ප්‍රේක්ෂකයන්ගේ වැඩි ආදරයක් දිනාගත්තා. දැල් වු පහන්, ඇති දේ ඇති සැටියෙන්, සිනා … Continue reading ප්‍රවීණ සංගීතවේදී ලක්ෂ්මන් විජේසේකර දිවියෙන් සමුගනියි