විශාකා විදුහල්පතිනිය සාහිත්‍ය උගන්වන්න ආ ගුරුවරයාට තර්ජනය කරලා

කොළඔ විශාඛා විද්‍යාලයේ උසස් පෙළ සිංහල භාෂාව හා සාහිත්‍යය විෂයය ඉගැන්වීම ගිය ගුරුවරයෙකු එම පාසලේ වැඩභාර නොදෙන බව පවසා ඔහු විසින් ගෙනෙන ලද සේවයෙන් නිදහස් කිරීමේ ලිපිය ඇගට විසිකර දමා, පාසලේ ආරක්ෂකයින් 4 දෙනෙකු තම කාර්යාලයට ගෙන්වාගෙන තර්ජනය කොට විදුහල්පති කාමරයෙන් එළියට ඇද දැමීමට උත්සාහ කිරිම දැඩි පිළිකුළෙන් හෙළා දකින බව ලංකා ගුරු සංගමයේ ලේකම් … Continue reading විශාකා විදුහල්පතිනිය සාහිත්‍ය උගන්වන්න ආ ගුරුවරයාට තර්ජනය කරලා