වනිදු රුපියල් කෝටි 29ක වාර්තාගත මුදලකට අලෙවි වෙයි

මෙවර IPL වෙන්දේසියේ මෙතෙක් විදෙස් ක්‍රීඩකයෙකු අලෙවි වූ වැඩිම වටිනාකම වාර්තා කරමින් වනිදු හසරංග ඉන්දියානු රුපියල් කෝටි 10.75 කට මිලදී ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට කටයුතු කළා. වනිදුව මිලදී ගැනීම සිදුකළේ පසුගිය වසරේද ඔහුව මිලදීගත් රෝයර් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමයි. එය මෙවර IPL ක්‍රීඩක වෙන්දේසියේ මෙතෙක් විදෙස් ක්‍රීඩකයෙකු අලෙවි වූ වැඩිම වටිනාකමයි. එම වටිනාකම ශ්‍රී ලංකා … Continue reading වනිදු රුපියල් කෝටි 29ක වාර්තාගත මුදලකට අලෙවි වෙයි