බයියන්ට මේ කියන්නේ, හෙට සිට පොලීසියට හමුදාවෙන් කෑම – රණවිරු චාගි ගාල්ලගේ

හෙට සිට ශ්‍රී ලංකා යුද හමුදාවෙන් ශ්‍රී ලංකා පොලීසියට කෑම ලෙස විශ්‍රාමික මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා. කෑම යනු ආහාරද ප්‍රහාරයක්ද යන්න එතුමා පැහැදිලි කර නැහැ. චාගි ගාල්ලගේ මහතා එහි සටහන් කර ඇත්තේ මෙය නොදන්න ටිංකිරි වලට කහින බයියන්ගේ දැනගැනීම පිණිස පළකල එකක් බවයි. ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකු … Continue reading බයියන්ට මේ කියන්නේ, හෙට සිට පොලීසියට හමුදාවෙන් කෑම – රණවිරු චාගි ගාල්ලගේ