ඖෂධ අධිකාරියේ දත්ත පද්ධතියට පහර දුන්නේ ඖෂධ මාෆියාවද?

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත අතුරුදහන්වීම හරහා මෙරට මහජන ආරක්ෂාව බරපතල අවදානමකට ලක්ව ඇති බව සමගි ජනබලවේගයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ අද (21) දින පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27(2)යටතේ ප්‍රශ්න මතු කරමින්. රටේ අලෙවිය සඳහා ඇති ඖෂධ නිෂ්පාදනවල ආරක්ෂාව සහ ගුණාත්මකභාවය සහතික කරමින්, මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරනු ලබන … Continue reading ඖෂධ අධිකාරියේ දත්ත පද්ධතියට පහර දුන්නේ ඖෂධ මාෆියාවද?