වසන්තා හඳපාන්ගොඩ අත්අඩංගුවට

කුප්‍රකට මැයි 9 වැනිදා ගලුමුවදොර සාමකාමී අරගලයට පහරදීමේ සිද්ධියට සම්බන්ධව පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිවරිය වන වසන්තා හඳපාන්ගොඩ ඇතුළු හය දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වසන්තා හඳපාන්ගොඩ නැමැති කාන්තාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් පෙනී සිටිමින් පසුගිය කාලය පුරාවට ගුරු ඉල්ලීම් හා ගුරු වෘත්තීය අරගල සියල්ලට අකුල් හෙළමින් කටයුතු කළා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ … Continue reading වසන්තා හඳපාන්ගොඩ අත්අඩංගුවට