ධම්මික පැණිය වළලයි (VIDEO)

කෑගල්ලේ ධම්මික බණ්ඩාර නමින් පෙනී සිටින කාලි දේවාලයේ කපු මහතා විසින් නිෂ්පාදනය කරන ලද කොරෝනා මර්දන පැණිය සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් ලබාදී තිබූ තාවකාලික බලපත්‍රය අහෝසි කර ඇති බව ආයුර්වේද කොමසාරිස් ජනරාල්වරයා පසුගිය 11වනදා නිවේදනය කර සිටියා. ආයුර්වේද කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ සායනික පරීක්ෂණවලින් ශක්‍යතාව තහවුරු තහවුරු නොවීම හේතුවෙන් ඒ සඳහා ලබා දී තිබූ තාවකාලික බලපත්‍රය … Continue reading ධම්මික පැණිය වළලයි (VIDEO)