වත්තල කොළඹ 16 ලෙස නම් කරනවා – ලන්සා

වත්තල නගරය කොළඹ දිස්ත්‍රික්කයට සම්බන්ධ කර එය කොළඹ 16 ලෙස නම් කරන බව ග්‍රාමීය මාර්ග සහ අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා පවසා ඇත. ඒ දෙසැම්බර් 20 වැනි දින දික්ඕවිට, කෙරවලපිටිය කර්මාන්තපුර ප්‍රවේශ මාර්ගය කාපට් ඇතිරීමේ උත්සවයට සහභාගි වෙමිනි. රාජ්‍ය අමාත්‍යවරයා එහිදී මෙසේද පැවැසීය. ‘‘වත්තල කියන්නේ කුණු ගොඩක් නොවෙයි. ලංකාවේ කුණු කසළ දැන් වත්තලට … Continue reading වත්තල කොළඹ 16 ලෙස නම් කරනවා – ලන්සා