අපි විදුලිය සිංගප්පූරුවටත් අපනයනය කරනවා – රාජ්‍ය අමාත්‍ය දුමින්ද

හම්බන්තොට මුහුදේ වෙරළාශ්‍රිතව ඉදිකරන ලද සුළං බලාගාරයක් හරහා සිංගප්පූරුවට විදුලිය අපනයනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන බව සූර්යබල, සුලං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. විදුලිබල අර්බුදය සම්බන්ධයෙන් අද (31) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පලකළා. ශ්‍රී ලංකාවට පැමිණි ආයෝජකයෙකු මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටින … Continue reading අපි විදුලිය සිංගප්පූරුවටත් අපනයනය කරනවා – රාජ්‍ය අමාත්‍ය දුමින්ද