අපි සිංහරාජය මැද්දේ වැව් දෙකක් කපනවා – චමල් (වීඩියෝ)

හම්බන්තොට ප්‍රදේශයට පිරිසිදු ජලය ගෙන යාම සඳහා ලෝක උරුම සිංහරාජ වැසි වනාන්තරය මධ්‍යයේ අක්කර පහ බැගින් වූ විශාල වැව් දෙකක් ඉදි කිරීමට තම රජය කටයුතු කරමින් සිටින බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සඳහන් කරනවා. හම්බන්තොට ප්‍රදේශයට ජලය රැගෙන යාමට ජලය එක්රැස් කිරීම සඳහා මෙම වැව් දෙක ඉදිකිරීමට සැළසුම් කර ඇති බවයි ඔහු පවසන්නේ. හිටපු ජනාධිපති … Continue reading අපි සිංහරාජය මැද්දේ වැව් දෙකක් කපනවා – චමල් (වීඩියෝ)