සරත් වීරසේකරට ස්ටාලින්ගෙන් කනේ පහරක්

ගුරු විදුහල්පති අරගලය ත්‍රස්තවාදයට සමාන කරමින් අමාත්‍ය සරත් වීරසේකර මහතා ප්‍රකාශයන් සිදු කළද ඔහුගේ කතාවලට බිය නොවන බව ගුරු විදුහල්පති ඒකාබද්ධ සන්ධානය වෙනුවෙන් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පවසනවා. ඒ, අද (15) කොළඹදී පැවති මාධ්‍ය හමුවේදීයි. මීට ඉහතදීද ගුරුවරුන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳ වූ නමුත් ඔහුට කිසිවක් කිරීමට නොහැකි වූ බවත් රථ … Continue reading සරත් වීරසේකරට ස්ටාලින්ගෙන් කනේ පහරක්