දුමින්දට හිලව් වෙන්න රන්ජන් නිදහස් කරන්න කියලා අපි ඉල්ලන්නෙ නෑ

මරණ දඬුවම නියමවී සිටි දුමින්ද සිල්වා මහතාට ජනාධිපති පොදු සමාව ලබා දුන් නිසා ඊට හිලව් වශයෙන් බන්ධනාගාරගතව සිටින රන්ජන් රාමනායක මහතාටත් ජනාධිපති සමාව ලබාදෙන ලෙසට සමගි ජනබලවේගය විසින් ඉල්ලා නොසිටින බව එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසන බව ‘දිවයින’ පුවත්පත වාර්තා කරනවා. රන්ජන් රාමනායක මහතාට දුමින්ද සිල්වාට එල්ල වූ අන්දමේ බරපතළ චෝදනා එල්ල … Continue reading දුමින්දට හිලව් වෙන්න රන්ජන් නිදහස් කරන්න කියලා අපි ඉල්ලන්නෙ නෑ