ආයෙ නම් මේ ජනාධිපතිගෙ ආණ්ඩුවක ඉන්න අපේ සූදානමක් නෑ – විමල් (වීඩියෝ)

වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ නැවත ඇමතිධුර භාර නොගන්නා බව හිටපු අමාත්‍ය විිමල් වීීරවංශ මහතා පවසනවා. ඒ, අද (04) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවේක් අමතමින්. තමන්ව ඇමතිධුරවලින් ඉවත් කිිරමට ගත් තිරණයට අග්‍රාමාත්‍යවරයා අකමැති බවයි ඔහු පවසන්නේ. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝගදිමට ජනපතිවරයාට නොහැකි බවත් එය සිදුකරන්නේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පමණක් බවත් ඔහු පවසනවා. “ඒ … Continue reading ආයෙ නම් මේ ජනාධිපතිගෙ ආණ්ඩුවක ඉන්න අපේ සූදානමක් නෑ – විමල් (වීඩියෝ)