33 C
Colombo
Thursday, May 2, 2024

ආයෙ නම් මේ ජනාධිපතිගෙ ආණ්ඩුවක ඉන්න අපේ සූදානමක් නෑ – විමල් (වීඩියෝ)

- Advertisement -

වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ නැවත ඇමතිධුර භාර නොගන්නා බව හිටපු අමාත්‍ය විිමල් වීීරවංශ මහතා පවසනවා.

ඒ, අද (04) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවේක් අමතමින්.

තමන්ව ඇමතිධුරවලින් ඉවත් කිිරමට ගත් තිරණයට අග්‍රාමාත්‍යවරයා අකමැති බවයි ඔහු පවසන්නේ.

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝගදිමට ජනපතිවරයාට නොහැකි බවත් එය සිදුකරන්නේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පමණක් බවත් ඔහු පවසනවා.

“ඒ වගේ අභ්‍යන්තර පාලනයක් තියෙනවා. ඒකට ඔහු ඔහුගේ පෞද්ගලික බූදලයක් වගේ තියෙන පොදුජන පෙරමුණ කියන පක්ෂයත් පාවිච්චි කරනවා. ඒ පක්ෂයේ ඉන්න අසරන මන්ත්‍රීවරුන්වත් පාවිච්චි කරනවා.

අපි මේ සම්බන්ධව ආණ්ඩුව අභ්‍යන්තරයේත්, එළියෙ ඉන්න අයට ඇහෙන විදිහටත්, කණ්ඩායම් රැස්වීම් වලත් අපි හැමතැනකම අපේ යුතුකම ඉටු කළා. ඒකෙ ප්‍රතිපලයක් විදුහට අපිව ඉවත් කළා. ඒකට අපි භය උනේ නෑ, අදාලත් නෑ. ඒක අපි සතුටින් භාරගන්නවා.

අගමැතිතුමා මටත් උදය ඇමතිතුමාටත් කතා කළා. එතුමා යම් වේදනාවකින් කතා කළේ. නමුත් එතුමා හිටපු ස්ථාවරය නෙවෙයි අවසන් වශයෙන් තීන්දු වෙලා තියෙන්නේ.”


RECENT ARTICLES - SINHALA

වරායෙන් වාර්තාවක්

ශ්‍රී ලංකා වරාය අධිකාරිය මෙම වසරේ පළමු කාර්තුවේදී වාර්තාගත බහාලූ මෙහෙයුම් ධාරිතාවක් ලබාගෙන ඇතැයි එම අධිකාරිය පවසනවා. පසුගිය වසරේ පළමු කාර්තුවේදී බහාලු මෙහෙයුම් ප්‍රමාණය 441,032 ක්...

පරාටේ නීතිය ගැන විශේෂ තීරණයක්

පරාටේ නීතිය දෙසැම්බර් 15 දක්වා අත්හිටුවීම සඳහා වූ පනත් කෙටුම්පතට කොන්දේසිවලට යටත්ව මුදල් කාරක සභාවේ අනුමැතිය හිමිවී තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් මුදල් කාරක සභාව පෙන්වා...

UNPයට සහ පොහොට්ටුවට මෝදිගේ පක්ෂයෙන් ආරාධනයක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ඉන්දීය මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින්ට ආරාධනා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...