පළිබෝධ නාශක රෙජිස්ටාර්ව අපි අස් කරනවා – මහින්දානන්ද

ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයාව ධුරයෙන් ඉවත් කර පරීක්ෂණයක් සිදු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරනවා. ග්ලයිෆොසෙට් ඇතුළු පළිබෝධ නාශක 5 ක් තහනම් කරමින් 2014 වසරේ නිකුත් කළ ගැසට් නිවේදනය පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර්වරයාගේ නියමයෙන් නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් මගින් (22) අවලංගු කළා. කෙසේ වෙතත් මේ පිළිබදව අදහස් දක්වමින් පළිබෝධනාශක … Continue reading පළිබෝධ නාශක රෙජිස්ටාර්ව අපි අස් කරනවා – මහින්දානන්ද