28 C
Colombo
Friday, September 30, 2022

පළිබෝධ නාශක රෙජිස්ටාර්ව අපි අස් කරනවා – මහින්දානන්ද

- Advertisement -

ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයාව ධුරයෙන් ඉවත් කර පරීක්ෂණයක් සිදු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරනවා.

ග්ලයිෆොසෙට් ඇතුළු පළිබෝධ නාශක 5 ක් තහනම් කරමින් 2014 වසරේ නිකුත් කළ ගැසට් නිවේදනය පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර්වරයාගේ නියමයෙන් නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් මගින් (22) අවලංගු කළා.

කෙසේ වෙතත් මේ පිළිබදව අදහස් දක්වමින් පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් ආචාර්ය ජේ.ඒ. සුමිත් මහතා පවසන්නේ තමන්ව ධූරයෙන් ඉවත් කිරීමට අමාත්‍යවරයාට නොහැකි බවයි.

නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ අනුමැතිය මත ග්ලයිෆොසෙට් ඇතුළු පළිබෝධනාශක කිහිපයක් සඳහා පනවා තිබු තහනම ඉවත් කර ගැසට් නිවේදනය නිකුත් කළ බව ඒ මහතා පෙන්වා දෙනවා.


RECENT ARTICLES - SINHALA

සාෆි සහාබ්දීන් සිදුවීම ගෝඨාභය බලයට එන්න ගහපු තුරුම්පුවක් – තරිදු ජයවර්ධන

ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් කිරීම වෙනුවෙන් තුරුම්පුවක් ලෙස දොස්තර සාෆි සහබ්දීන් මහතාගේ වඳ සැත්කම් සිදුවීම යොදාගත් බවට තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති...

මම ගුටිකාපු එක සාමාන්‍ය දෙයක්, ගණන් ගන්න එපා..! – චාමර සම්පත්

0
පසුගියදා රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක බදුල්ලේදී ප්‍රහාරයකට ලක්විය. සීසීටීවී දර්ශනවල ඇතුළත්ව තිබුණේ පුද්ගලයෙකු රාජ්‍ය අමාත්‍යවරයාට හෙල්මටයකින් පහර දෙන ආකාරයයි.

සුබ්‍රමනියන් ස්වාමි සමඟ රාජපක්ෂවරු නවරාත්‍රිය සමරයි..! (PHOTOS)

0
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) රාත්‍රියේ නවරාත්‍රි විශේෂ පුජාවක් ඔහුගේ නිල නිවසේ දී පවත්වා තිබෙනවා. මෙම විශේෂ...

RECENT ARTICLES - ENGLISH

Tom Moody and Sri Lanka Cricket to part ways

0
Former Sri Lankan Head Coach Tom Moody, who joined Sri Lanka Cricket once again last year as the director of cricket for...

Temples to switch off lights on Poya Day to protest tariff hike?

0
A proposal has been presented to the Central Province Maha Sangha Sabha to turn off the lights within all temples across the...

Horrific details about captivity of 7 Sri Lankans by Russian soldiers revealed

0
A Ukrainian journalist and the Kharkiv region’s police have disclosed appalling details about the torture the seven Sri Lankans endured while they...