අපි තමයි අරගලය කළේ..! – අනුර

අරගලකරුවන් යනු තමන් ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ තරුණ සංගමය, ශිෂ්‍ය සංගමය සහ කලා සංගමය යනාදී පිරිසක් බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පවසනවා. ඒ, ඊයේ (11) දිනයේදී පාඨලී චම්පික රණවකගේ ප්‍රධානත්වයෙන් යුත් 43 වැනි සේනාංකය සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. ප්‍රශ්නය – “අරගලකරුවන්ගේ ඉල්ලීම්වලට ඇහුම්කන් දෙන්න ඔබතුමාලා සූදානම්ද ?” අනුර කුමාර – … Continue reading අපි තමයි අරගලය කළේ..! – අනුර