25 C
Colombo
Thursday, May 16, 2024

අපි තමයි අරගලය කළේ..! – අනුර

- Advertisement -

අරගලකරුවන් යනු තමන් ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ තරුණ සංගමය, ශිෂ්‍ය සංගමය සහ කලා සංගමය යනාදී පිරිසක් බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ඒ, ඊයේ (11) දිනයේදී පාඨලී චම්පික රණවකගේ ප්‍රධානත්වයෙන් යුත් 43 වැනි සේනාංකය සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ප්‍රශ්නය –

“අරගලකරුවන්ගේ ඉල්ලීම්වලට ඇහුම්කන් දෙන්න ඔබතුමාලා සූදානම්ද ?”

අනුර කුමාර –

“අනිවාර්යයෙන්ම …. අරගලකරුවෝ කියන්නෙ කවුද ? අපේ සමාජවාදී තරුණ සංගමය, අපේ ශිෂ්‍ය සංගමය, අපේ කලා සංගමය, අපි … අපි අරගලකරුවො නෙවෙයිද ?”

එමෙන්ම, තම පක්ෂයේ අභිමත කණ්ඩායමක් පත්කර ගැනීමට ඉඩ ලැබෙන්නේ නම් පාලනය භාරගැනීමට තමන් සූදානම් බවත් ඔහු පවසනවා.


RECENT ARTICLES - SINHALA

නරියාකන්දේ අනතුරේ තවත් දැරියක් මරුට

දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ ධාවන තරඟය අතරතුර සිදු වූ මෝටර් රථ අනතුරින් තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි 16 හැවිරිදි තරුණියක්...

සා.පෙළ සිසුවිය පැහැරගත් හතරක් අත්අඩංගුවට

සාමාන්‍ය පෙළ විභාගය අවසන් කර නිවසට යමින් සිටි සිසුවියක් වෑන් රථයකින් පැහැරගෙන යමින් සිටි තරුණයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට අලදෙණිය පොලිසිය සමත්ව තිබෙනවා. සාමාන්‍ය පෙළ විභාගයේ...

රවී වෛද්‍යාලංකාරට කෝටියක ශරීර ඇප දෙකක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර මහතා ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසට අද (15) අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ නිවාස ලබාදෙන...

POPULAR ARTICLES

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...