ගෑස් ප්‍රශ්නේ විසඳන්න අපි අලුතින් රජයේ සමාගමක් ගෙනාවා – ඇමති ලසන්ත අලගියවන්න

පවත්නා ගෑස් අර්බුදයට විසදුමක් ලෙස රජයේ මැදිහත්වීමෙන් නව ගෑස් සමාගමක් පිහිටුවීමට කටයුතු කළ බව සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා. ලෝක වෙළෙඳපොලේ මිල වැඩවීම හා ඩොලරයේ අගය වැඩිවීම යන හේතු දෙකට අමතරව වර්තමානයේ පවතින ගෑස් සමාගම් දෙකෙහි අකාර්යක්ෂමතාවයේ අලාභයද මේ වන විට ජනතාවට ගෙවීමට සිදුව ඇති බව අලගියවන්න … Continue reading ගෑස් ප්‍රශ්නේ විසඳන්න අපි අලුතින් රජයේ සමාගමක් ගෙනාවා – ඇමති ලසන්ත අලගියවන්න