අපිට අර්බුදය විසඳන්න පුළුවන්..! – රනිල්ගේ අලුත් අවුරුදු පණිවිඩය

රටක් වශයෙන් නිවැරදි තීරණ ගන්නේ නම් මෙරට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් මිදී ශක්තිමත් ආර්ථිකයක් ගොඩ නගා ගත හැකි බව හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ, සිය නව වසරේ සුභ පැතුම් පණිවඩය හරහා අදහස් දක්වමින්. රට බංකොලොත්බවට මුදල් අමාත්‍යංශය විසින් සිදු කර ඇති ප්‍රකාශය හරහා රටට විවිධාකාර බලපෑම් ඇතිවිය හැකි … Continue reading අපිට අර්බුදය විසඳන්න පුළුවන්..! – රනිල්ගේ අලුත් අවුරුදු පණිවිඩය