අපි බාල තෙල් ගෙන්නුවේ නෑ..! – ඇමති ලොකුගේ පොරොන්දු වෙයි

මෙරටට බාල ඉන්ධන ආනයනය නොමැති බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අවධාරණය කරනවා. ඒ, අද (29) ශ්‍රී පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදීය. මෙරටට ගෙන්වන ඉන්ධනවල ප්‍රමිතිය නිසි ලෙස පරික්ෂා කර ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ. එමෙන්ම ඉදිරියේදී පිරිපහදු සඳහා ඉන්ධන ගෙන්වීමද සිදුකරන අතර එම කටයුතුවලටද ඉදිරියේදී බාධාවක් ඇති නොවන බව අමාත්‍යවරයා අවධාරණය කරනවා. මේ … Continue reading අපි බාල තෙල් ගෙන්නුවේ නෑ..! – ඇමති ලොකුගේ පොරොන්දු වෙයි