28 C
Colombo
Tuesday, May 28, 2024
spot_img

අපි බාල තෙල් ගෙන්නුවේ නෑ..! – ඇමති ලොකුගේ පොරොන්දු වෙයි

- Advertisement -

මෙරටට බාල ඉන්ධන ආනයනය නොමැති බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අවධාරණය කරනවා.

ඒ, අද (29) ශ්‍රී පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදීය.

මෙරටට ගෙන්වන ඉන්ධනවල ප්‍රමිතිය නිසි ලෙස පරික්ෂා කර ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.

එමෙන්ම ඉදිරියේදී පිරිපහදු සඳහා ඉන්ධන ගෙන්වීමද සිදුකරන අතර එම කටයුතුවලටද ඉදිරියේදී බාධාවක් ඇති නොවන බව අමාත්‍යවරයා අවධාරණය කරනවා.

මේ මොහොත වන විටත් පෙට්‍රල් අවශ්‍ය පරිදි තිබෙන අතර ඩීසල් පවතින්නේ සීමිත ප්‍රමාණයක් වුවද ඩීසල් රැගත් නැවක් 31 වැනිදා මෙරටට පැමිණෙන බවත් ඉදිරි දින වලදීද එලෙස නැව් කිහිපයක් පැමිණීමට නියමිත හෙයින් අවුරුදු සමය වන විට ඉන්ධන සඳහා පවතින තදබදය සම්පූර්ණයෙන්ම නතර කර ගත හැකි බවත් ලොකුගේ අමාත්‍යවරයා පවසනවා.

RECENT ARTICLES - SINHALA

ඔලිම්පික් කමිටු හිටපු මාධ්‍ය කළමනාකරු රිමාන්ඩ්

අධිකරණය මගින් නිකුත් කර තිබූ විදෙස් ගමන් තහනමක් උල්ලංඝනය කරමින් කටුනායක ගුවන් තොටුපලෙන් රහසිගතව විදෙස් ගතවීමට තැත් කළ බව පැවසෙන ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික්...

පැෆරල් සංවිධානයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරදී තිබෙන අපේක්ෂකයින්ට ඔවුන්ගේ කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා රාජ්‍ය සම්පත් වෙන් නොකිරීමට වග බලා ගන්නා ලෙස රජයේ ආයතන...

ආනවිලුන්දාවේ කුරුල්ලන් සහ මසුන් අබිරහස් ලෙස මිය ගිහින්

ආනවිලුන්දාව රැම්සා තෙත් බිම ආශ්‍රිත කුරුළු අභය භූමියේ සහ එහි ජල මාර්ගවල කුරුල්ලන් සහ මසුන් සිය ගණනක් මිය ගොස් තිබෙනවා. පසුගිය දින කිහිපය තුළ මෙම...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (27) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.37ක් ලෙස...

සමාජ මාධ්‍ය තහනමක් ගැන හරීන්ගෙන් අනතුරු ඇඟවීමක්

ඇතැම් විද්‍යුත් මාධ්‍ය ද යොදාගනිමින් ක්‍රිකට් ක්‍රීඩාවට විනාශකාරී ලෙස පහර ගසන සමාජ මාධ්‍ය කල්ලිවලට එරෙහිව නෛතික පියවර ගැනීම අරඹා ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන්...

දිලිත් – විමල් – ගම්මන්පිල එකගෙයි කන්න සූදානම්

දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්වී 'සර්ව ජන බලය' නමින් නව දේශපාලන ව්‍යාපාරයක් පිහිටුවා තිබෙනවා. 'එක්ව නංවන රටක් - සතුටු පිරුණු දැයක්' යන...