අපි ප්‍රියමාලි ළඟ මුදල් අයෝජනය කරේ නෑ..! – බොදුබල සේනාව

බොදුබල සේනා සංවිධානයේ නායක පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි තිළිණි ප්‍රියමාලි නම් කාන්තාව හමුවේ මුදල් ආයෝජනය කර ඇති බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව බොදුබල සේනා සංවිධානය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය සඳහන් කළේ තිළිණි ප්‍රියමාලි හෝ වෙනත් ආයතනයක ඥාණසාර හිමියන් කිසිදු ආයෝජනයක් සිදු කර නොමැති බවයි. මේ අතර රුපියල් කෝටි ගණනක මූල්‍ය වංචා චෝදනා … Continue reading අපි ප්‍රියමාලි ළඟ මුදල් අයෝජනය කරේ නෑ..! – බොදුබල සේනාව