අභියෝග හමුවේ පළායෑමේ සිරිතක් අපිට නෑ – මහින්ද 

අද (09) දිනයේ අරලියගහ මන්දිරයට රැස්ව සිටි පිරිස අමතමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය තීරණය ප්‍රකාශයට පත්කර තිබෙනවා. “රට ආරාජික කරන්න අපිට අවශ්‍ය නෑ. මගේ ප්‍රතිපත්තිය අභියෝගවලට මුහුණදීලා අභියෝග ජය ගැනීම. අභියෝග හමුවේ පළායෑමේ සිරිතක් අපිට නෑ. අපි ඒවට පූර්වාදර්ශ දීලා තියෙනවා. ආර්ථික අර්බුදය හමුවේ විරුද්ධ පක්ෂය තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයක් ගෙනියනවා. ඔවුන්ට අවශ්‍ය බලය … Continue reading අභියෝග හමුවේ පළායෑමේ සිරිතක් අපිට නෑ – මහින්ද