අපි සල්ලි ගස් වලින් කඩන්නේ නෑ – නාමල්

‍රජය මුදල් ගස් වලින් නොකඩන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ, අද (03) දින මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්. ජනතාවගේ බදු මුදල්, අපනයන ආදායම් සහ විදේශ විනිමය මාර්ග වන සංචාරක කර්මාන්ත හරහා මෙරට ආදායම් කලමණාකරණය කරන බවයි ඔහු පෙන්වා දෙන්නේ. කෙසේ නමුත් ජනතා සුභ සිද්ධිය සැලසීමේ රජයේ වගකීම පෙරදැරි කොට අමාරුකම් ඉවසාගෙන එය ජනතාවගේ පිට … Continue reading අපි සල්ලි ගස් වලින් කඩන්නේ නෑ – නාමල්