පිටරටින් හාල් ‍ගේන්නේ කැමැත්තෙන් නෙමෙයි – S.M. චන්ද්‍රසේන

පිටරටින් සහල් ආනයනය කිරීම සඳහා ගත් තීන්දුව කැමැත්තෙන් ගත් තීන්දුවක් නොවන බව ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා පවසනවා . ඒ, අද (28) දින මාධ්‍ය අමතමින්. සහල් ආනයනය නතර කිරීමට තීරණය කළේ දේශීය ගොවීන් ශක්තිමත් කිරීමට වන නමුත් ගොවියා සහ මෝල්හිමියා අතර සමතුලිත තත්ත්වයක් ඇති කිරීමට නොහැකි වූ බව ඔහු පවසනවා. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ … Continue reading පිටරටින් හාල් ‍ගේන්නේ කැමැත්තෙන් නෙමෙයි – S.M. චන්ද්‍රසේන