නීතිපතිට කන්න දෙන්නේ අපි. ගෝඨාභය රාජපක්ෂ නෙමෙයි – අතුරුදහන්වුවන්ගේ දෙමාපියන්

හිටපු නාවික හමුදාපති අද්මිරල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහි අධිචෝදනා ඉවත් කර ගැනීමට නීතිපතිවරයා ගත් තීරණයට විරෝධය පළ කරමින් පැහැර ගෙන ගොස් අතුරුදන් කළේ යැයි පැවසෙන තරුණයින් 11 දෙනාගේ පවුල් එකතුව අද (නොවැ.2 ) නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා. අතුරුදන්වූවන්ගේ පවුල් එකතුව අද නීතිපතිවරයා හමුවීමට පැමිණ තිබිණු අතර ඊට ඉඩ නොලැබීම හේතුවෙන් … Continue reading නීතිපතිට කන්න දෙන්නේ අපි. ගෝඨාභය රාජපක්ෂ නෙමෙයි – අතුරුදහන්වුවන්ගේ දෙමාපියන්