අපිට සල්ලි තියෙනවා..! – ජොන්ස්ටන්

වත්මන් රජය බංකොලොත් වී නොමැති බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා. ඒ, ඊයේ (17) කොළඹ, පාමංකඩ ප්‍රදේශයේ මාර්ග දෙපස ගස් සිටුවීමේ ව්‍යාපෘතියකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. මුදල් නොමැතිව බංකොලොත්භාවයකට පත්වූයේ පසුගිය යහපාලන රජය බවත් වත්මන් ‍රජය එසේ නොමැති බවත් ඔහු පවසනවා. රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීම්, අතිකාල සේවා දීමනා ගෙවීම් ආදිය අඛණ්ඩව සිදුවන … Continue reading අපිට සල්ලි තියෙනවා..! – ජොන්ස්ටන්