තිළිණි එක්ක අපේ සම්බන්ධයක් නෑ..! – රාජපක්ෂවරුන්ගෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් තිකෝ ගෲප් පුද්ගලික සමාගමේ හිමිකාරිය තිළිණි ප්‍රියමාලි සමඟ සබඳතා පවත්වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දිනවල පැතිර යන වාර්තාවලට ප්‍රතිචාර දක්වමින් හිටපු ජනාධිපතිගේ මාධ්‍ය අංශයෙන් එම වාර්තා අසත්‍ය සහ පදනම් විරහිත බව ප්‍රකාශ කරනවා. තිළිණි ප්‍රියමාලි ද සහභාගි වූ උත්සවයකට ශිරන්ති රාජපක්ෂ සහභාගී වන අයුරු දැක්වෙන ඡායාරූපයක් … Continue reading තිළිණි එක්ක අපේ සම්බන්ධයක් නෑ..! – රාජපක්ෂවරුන්ගෙන් නිවේදනයක්