හාල් ව්‍යාපාරිකයින්ට උත්තර අපි ළඟ තියෙනවා..!

සහල් ව්‍යාපාරිකයන් දිගින් දිගටම රජයට අභියෝග කළහොත් ඔවුන්ට එරෙහිව දැඩි පියවර ගැනීමට සිදුවනු ඇති බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්. ඩී. එස්. පී. නිවුන්හැල්ල මහතා පවසනවා. අද (9) පෙරවරුවේ මාධ්‍ය අමතමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන් ගෙන් මොනයම් බාධා පැමිණියත් ජනතාව වෙත සහල් සැපයීම අඛණ්ඩව සිදුකරන බවයි. ‘මහා … Continue reading හාල් ව්‍යාපාරිකයින්ට උත්තර අපි ළඟ තියෙනවා..!