කපුටා, නයා, පොළඟා සහ ප්‍රසන්න

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආර්ථික ප්‍රතිපත්තිය කාක් කූඩුවේ හදපු කොහා පැටවකු වැනි යැයි අයවැය විවාදය අරඹමින් සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඉකුත් 31වෙනිදා කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග අද (02) දින පවසා සිටියේ කොහාගේ බිත්තර රකින්නේ පොහොට්ටුවේ පිරිස බවත් ඒ … Continue reading කපුටා, නයා, පොළඟා සහ ප්‍රසන්න