ඒ කාලේ මංගලට හිනා වුනාට අපිට දැන් මිල සූත්‍රයක් ඕනේ – ඇමති ඩලස් (වීඩියෝ)

විපක්ෂයේ සිටින විට එවක මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා හදුන්වාදුන් ඉන්ධන මිල සූත්‍රය උපහාසයට හා අපහාසයට ලක්කලද මේ වන විට එවැනි මිල සූත්‍රයක අවශ්‍යතාවය වත්මන් රජය තේරුම් ගෙන ඇති බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. ඔහු සදහන් කරන්නේ මිල සූත්‍රයක් පිළිබදව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේද අවධානය යොමුව ඇති බවයි. මෙවන් … Continue reading ඒ කාලේ මංගලට හිනා වුනාට අපිට දැන් මිල සූත්‍රයක් ඕනේ – ඇමති ඩලස් (වීඩියෝ)