මෙහෙම දෙයක් වෙයි කියලා අපි හිතුවෙ නැහැ – රෝහණ බැද්දගේ

රටට මෙතරම් අර්බුදකාරී තත්ත්වයක් ඇතිවේයැයි තමන් බලාපොරොත්තු නොවූ බව ප්‍රවීණ සංගීතවේදී රෝහණ බැද්දගේ මහතා පවසනවා. රෝහණ බැද්දගේ මහතා වත්මන් රජය යටතේ මාලදිවයින් රාජ්‍යයේ තානාපතිවරයා ලෙසද කටයුතු කළ අයෙක්. “රට යන විදියට අපිට හැඩගැහෙන්න කියලයි කියලා තියෙන්නේ. ඒ්ක ලොකුම ප්‍රශ්නයක් තමයි. මේ තත්ත්වය දේශපාලනය එක්ක සම්බන්ධයි. අපි මෙහෙම දෙයක් වෙයි කියලා හිතුවෙ නැහැ. අපි මේ රජය … Continue reading මෙහෙම දෙයක් වෙයි කියලා අපි හිතුවෙ නැහැ – රෝහණ බැද්දගේ