අපි නිධානයක් මත හිඳ හිඟා කනවා – ඇමති අමරවීර

ශ්‍රී ලංකාව සතු වටිනා භූ සම්පත්වලින් නිසි ප්‍රයෝජනයක් ගැනීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයත්, ලංකා ඛනිජවැලි සමාගමත් අසමත් වී ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා සදහන් කරන්නේ මේ හේතුවෙන් රටට විදේශ විනිමය විශාල ප්‍රමාණයක් අහිමි වන බවයි. ඇතැම් පුද්ගලයන් හා සමාගම් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මගින් ගවේෂණ බලපත්‍ර ලබාගෙන වසර … Continue reading අපි නිධානයක් මත හිඳ හිඟා කනවා – ඇමති අමරවීර