ඕන පාටක සිලින්ඩරයකට අපි ගෑස් දෙනවා – ලිට්රෝ සමාගම

වෙළඳපොලේ ගෑස් හිඟයකට ඉඩ නොතබන බවත්, ගෑස් පාරිභෝගිකයන් අසරණවීමට ඉඩ නොතබන බවත් ලි‍ට්රෝ ගෑස් සමාගම පවසනවා. ලි‍ට්රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ඕනෑම වර්ණයක ගෑස් සිලින්ඩරයක් සඳහා ගෑස් සැපයීමට තම සමාගම තීරණය කර ඇති බවයි. ණය පහසුකම් ලබාදීම බැංකු විසින් අත්හිටුවීම හේතුවෙන් ගෑස් ආනයනය නතර කිරීමට ඉඩ ඇති බවට ලාෆ්ස් ගෑස් … Continue reading ඕන පාටක සිලින්ඩරයකට අපි ගෑස් දෙනවා – ලිට්රෝ සමාගම