එයාලා ආණ්ඩුවට නඩු දාද්දිත් අපි ඉවසුවා – අගමැති

ආණ්ඩුවෙන් අමාත්‍යවරුන් දෙදෙනකු ඉවත් කිරීමට සිදුවූයේ කැබිනට්ටුවේ සාමූහික වගකීම පවත්වාගෙන යෑම සියල්ලට වඩා වැදගත් නිසා බවත් මෙම අමාත්‍යවරුන් කැබිනට් තීන්දුවලට එරෙහිව උසාවියේ නඩු පවරද්දීත් ආණ්ඩුව අසීරුවෙන් නිහඬව ඉවසා සිටි නමුත් දිගින් දිගටම ආණ්ඩුවේ සිටිමින් ආණ්ඩුව විවේචනය කිරීම බරපතළ දේශපාලන වරදක් බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දේශය පුවත්පතට පවසා තිබෙනවා. “යමකු අමාත්‍ය ධුරයක් දරන විට කතා … Continue reading එයාලා ආණ්ඩුවට නඩු දාද්දිත් අපි ඉවසුවා – අගමැති