අපි තමයි පාස්කු ප්‍රහාරයේ විමර්ශන වේගවත් කළේ – සරත් වීරසේකර

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශන කටයුතු ප්‍රමාද බවට විවිධ පාර්ශව සිදුකරන ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙරට සහ ලෝකයේ මෑතක සිදුවු ත්‍රස්ත ප්‍රහාරවලට අදාළව සිදුකළ පරික්ෂණවලට සාපෙක්ෂව වත්මන් රජය බලයට පත්වූ පසු පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශන කටයුතු වේගවත්ව සිදුකර ඇති බවයි. මේ … Continue reading අපි තමයි පාස්කු ප්‍රහාරයේ විමර්ශන වේගවත් කළේ – සරත් වීරසේකර