අපි මැරිලා යයි; රටේ දේවල් ඉතුරු කරන්න – චන්දිම

රටට අහිතකර විදේශ ගිවිසුම් වලට එළඹිය නොයුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය, හිටපු නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි මහතා පවසනවා. ඒ, ඊයේ (25) දින ගාල්ලේ පැවති මාධ්‍ය හමුවක් අමතමින්. මීට පෙරද මෙවැනි යෝජනාවකට විරුද්ධ වීම නිසා සිය කැබිනට් අමාත්‍යධූරය පවා වෙනස් වූ බවයි ඔහු පෙන්වා දෙන්නේ. … Continue reading අපි මැරිලා යයි; රටේ දේවල් ඉතුරු කරන්න – චන්දිම