අපි විසඳුම් සොයමු, ඒත් ගෝඨාභය ගෙදර යන්න..! – අනුර

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධූරයේ සිටින තෙක් රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වයට විසඳුම් නොලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ, අද (07) දින පාර්ලිමේන්තුව අමතමින්. පාර්ලිමේන්තුවෙන් පිටත සිදුවන ජන අරගල වල මූලික අරමුණ වී ඇත්තේ ජනපීඩක ජනාධිපතිවරයාව ගෙදර යැවීම බවත් එය නොසලකමින් ජනතාව හති වැටී මෙම විරෝධතා නිමවෙනු ඇතැයි ආණ්ඩුව සිතන්නේ … Continue reading අපි විසඳුම් සොයමු, ඒත් ගෝඨාභය ගෙදර යන්න..! – අනුර